ෆුල් ෆේස් හෙල්මට් තහනම අදත් කල් යයි

ෆුල් ෆේස් හෙල්මට් තහනම අත්හිටුවමින් අභියාචනාධිකරණය පනවා තිබූ නියෝගය අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් මැයි 19 දක්වා දීර්ඝ කර තිබේ.

යතුරුපැදිකරුවන්ගේ සංගමය ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව ගොනු කළ පෙත්සම ලබන 18 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්