සජින්වාස් ගුණවර්ධන මන්ත්රීවරයාට කොස්ගොඩ ඉන්ධන පිරවුව්හළක් විවෘත කිරීමට පැමිණ කථා කරමින් සිටින අවස්ථාවේ පැමිණ පිරිසක් විරෝධය පළකරමින් හූ හඬ පවත්වා ඇත. පසුව මන්ත්රීවරයා කථාව අතරමග නතර කර විරෝධය මධ්යයේ පිටව ගොස් තිබේ.
එජාප පාක්ෂිකයින් පිරිසක් මෙම හූ හඬ පවත්වා ඇති අතර ඔවුන් හොරා හොරා හිරේ ඉන්න ඕන කෙනෙක් රැස්වීමට ඇවිල්ලා යනුවෙන් කෑගසා තිබේ.









