සිගරට් මිල ඉහළට

 

වහාම ක්‍රියාත්මක වන පරිදි සිගරට් මිල රුපියලකින් ඉහළ දැමීමට ලංකා දුම්කොළ සමාගම පියවර ගෙන තිබේ.

ඒ අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට සෑම වර්ගයකටම අයත් සිගරට් මිල රුපියලකින් ඉහළ දමා ඇති බව එම සමාගම සඳහන් කරයි.

රජය විසින් බදු මිල ගණන් ඉහළ නැංවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද එම සමාගම පැවසීය.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්