සතිපතා ණය ගැනීම තවත් ඉහළට

රජය ණය ගැනීම සඳහා සතිපතා නිකුත්කරන භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි 1500 දක්වා වැඩිකර ඇත.

මෙයට පෙර සතිපතා නිකුත්කරන භාණ්ඩාගාර බිල්පත් මගින් රුපියල් කෝටි දහසක් සාමාන්‍යයෙන් ණය ගන්නා ලදී. එය පසුව රුපියල් කොටි 1200 දක්වා වරින්වර වැඩිකළ අතර මේ සතියේ සිට එය රුපියල් කෝටී 1500දක්වා වැඩිකර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්