විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක

08වන පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා මීට සුළුමොහොතකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාව පත් වූ බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයට හිමි වූ අතර විපකෂයෙන් ඊලඟට වැඩිම මන්ත්‍රී ධුර සංඛාව හිමි පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණට වපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හිමි විය යුතු යැයි ජවිපෙ විසින් කළ ඉල්ලීමටක අනුව මෙම ධුරය ජවිපෙට හිමි වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්