වනචාරීන් ගැන හෙළිදරව්වක්

වනචාරීන් ගැන හෙළිදරව්වක්

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව ඉතාම නින්දිත ප්‍රචාර ගෙන යන්නන් අතර මිහින්තලේ හාමුදුරුවන් වැනි වනචාරී තත්වයේ අය සිටින බව අමාත්‍ය ලාල්කාන්ත ප්‍රකාශ කරයි.

මේ වනවිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් පරිවර්තනයක් සිදු කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල අවුල් කිරීම සඳහා සංවිධානාත්මකව ගෙන පාදඩ ප්‍රචාරවලට එරෙහිව පුළුල් ජනමතයක් ගොඩ නැගෙමින් තිබේ. කෘෂිකර්ම, ඉඩම් සහ පශු සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත එවැනි ප්‍රචාරවලට මූලික වී සිටින්නන්ගේ මනෝභාවය පිළිබඳව විග්‍රහ කළ ආකාරය පහත වීඩියෝවෙන් දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්