රිජ්වේ ආර්යා ළමා රෝහලේ බිළිඳුන් 150කට කොරෝනා

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බිළිඳුන් 150කට කොරෝනා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කුඩා බිළිඳුන් 150කට ආසන්න පිරිසකට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා මාධ්‍යයට හෙළි කර තිබේ.

එම දරුවන්ගේ දෙමාපියන් සියයකට ආසන්න ප්‍රමාණයකටද වෛරසය ආසාදනය වී ඇති බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පවසයි.

2011

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්