පසුගිය ජනවාරි 25 වැනි දින සිට අද (03) දක්වා කාලය තුළදී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 44 දෙනෙකු මරණය පත්ව ඇති බව වාර්තා වේ.
කොළඹ 15, කොළඹ 02, නිට්ටඹුව, වත්තේගම, ගෙලිඔය,වැලිගම,රාගම යන ප්රදේශවලින් මෙම මරණ වාර්තා වී තිබේ. එම මරණ අතර මාස 18ක පමණ බිළිදෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත.










