මේ මොහොතේ තාර්කිකම දේ ජවිපෙ වැඩි පිරිසක් පාර්ලිමේන්තු යැවීමයි

මේ මොහොතේ කළ යුතුව ඇති තාර්කිකම කටයුත්ත ලබන 17වෙනිදාට ජවිපෙට ඡන්දය ලබාදී ජවිපෙ වැඩි පිරිසක් පාර්ලිමේන්තු යැවීම යැයි අගෝස්තු 17 ව්‍යාපාරය අද (05) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.

කොළඹදී පැවති මෙම මාධ්‍ය හමුවට කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා, පේරාදෙනිය විශවවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ලියනගේ අමරකීර්ති මහතා, මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තුවිද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය සිතුමින රත්නමලල මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසේල රංගදේව මහතා, ප්‍රවීන සංගීතවේදී නදීක ගුරුගේ මහතා ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු පිරිසක් එක් වී සිටිහය.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා

{mp3}aug_17_audio_nirmal_rangiith_dewasiri2015.08.04{/mp3}

ආචාර්ය ලියනගේ අමරකීර්ති මහතා

{mp3}amarakeerthi2015.08.05{/mp3}

ආචාර්ය සිතුමින රත්නමලල මහතා

{mp3}sithumini_rathnamalala2015.08.05{/mp3}

නදීක ගුරුගේ මහතා

{mp3}nadika_guruge2015.08.04{/mp3}

කථිකාචාර්ය අසේල රංගදේව මහතා

{mp3}asela_rangadewa2015.08.05{/mp3}


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්