මාලක සිල්වාගේ ප්‍රහාරයට ලක්වූ මේජර් බුද්ධි අංශයෙන් ඉවතට

ඇමති පුත් මාලක සිල්වාගේ ප්‍රහාරයට ලක්වූ යුද හමුදා බුද්ධි අංශයේ මේජර් චන්දන ප්‍රදීප් මහතාට දඬුවම් ලබාදීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මේජර්වරයා යුද හමුදා බුද්ධි අංශයෙන් ඉවත්කර වෙනත් ඒකකයකට මාරුකර ඇති බවත් එය පසුගිය සිකුරාදා (12) සිට ක්‍රියාත්මක බවත් පැවැසේ.

යුද හමුදාව විසින් පත්කරනු ලැබූ විශේෂ කමිටුවකින්, මේජර්වරයා තමන්ට නොපැවරූ රාජකාරියක නිරත වූවා යැයි කියන චෝදනාවට වැරදිකරුවීමෙන් අනතුරුව මෙම තීන්දුව ක්‍රියාත්මක කර ඇත.

මෙම පහරදීම සිදුකළ මර්වින් සිල්වා ඇමතිවරයාගේ පුත් මාලක සිල්වා (ඇපමත සිටින) මේ වනවිට විදේශ ගතව සිටී.

ආශ්‍රිත පුවත්

මාලක සිල්වාගෙන් පහර කෑ මේජර් සේවයෙන් ඉවතට?

මාලකගෙන් පහරකෑ මේජර් වැරදිකරු වෙයි

ඇමති පුත් මාලක සිල්වා නීති විරෝධීව බන්ධනාගරයට

මාලක එතෙරට – මේජර් යුද්ධාධිකරණයට

ඇමති පුත් මාලක සිල්වාගෙන් පහරකෑ මේජර් යුද්ධාධිකරණයට

නීතිය ගොළුවුණා මේජර් තනිවුණා.

මාලකලාට සැලකුවාට බන්ධනාගාර නිලධාරීන්ගේ විරෝධය

ඇමති පුත් මාලක සිල්වාට ඇප

මර්වින් සිල්වා ඉදිරියේ නීතිය අසරණ වෙලා – හඳුන්නෙත්ති

මාලක සිල්වා පහර නොදුන් බව මේජර් කියයි

ඇමති පුත් මාලක සිල්වා රෝහලට

මාලක ඇතුළු පිරිස බන්ධනාගාරයට

පොලීසියට ඕනෑනම් මාව අත්අඩංගුවට ගන්න තිබුණා – මාලක

මාලක අත්අඩගුවට නොගත්තාට පොලීසිය මානව හිමිකම් කොමිසම හමුවට

ඇමති පුතාගෙන් පහර කෑ මේජර්වරයාට තවත් ප්‍රහාරයක්

මගේ පුතා රණවිරුවෙකුට ගැහුවේ නැහැ – මර්වින්

මාලක නොගත්තේ තැන ගැන හිතලා – කෙහෙළිය

හිරුණිකා – මාලක සිල්වා ගැන කතාකරයි

මාලක සිල්වා වෙනුවෙන් උසාවියක්

ඇමති පුතුගේ ප්‍රහාරයෙන් මේජර් රෝහලේ

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්