පොලිසිය මාධ්‍යවේදීන්ටත් පහරදෙයි…

පොලිසිය මාධ්‍යවේදීන්ටත් පහරදෙයි…

පාර්ලිමේන්තු වටරවුමේදී පොලිසිය විසින් මාධ්‍ය වේදියෙකුට පහරදීමක් සිදු කර තිබේ.

අද (08) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරව්මේදී පැවති විරෝධතාවය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පොලිසිය විසින් පහරදී තිබේ.

එක් මාධ්‍යවේදියෙකුගේ කැමරාවකට පහර වැදී ඇති අතර එහිදී මාධ්‍ය වේදීන් විසින් උසස් පොලිස් නිලධාරීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් නිරුත්තරවී සිටි අතර පසුව ඔවුන් මාධ්‍යවේදීන් මග හැර යනු දක්නට ලැබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්