ඇස්ට්‍රාසොනිකා මග එනවා කියා ෆයිසර් නවත්වයි

ඇස්ට්‍රාසොනිකා මග එනවා කියා ෆයිසර් නවත්වයි

ඇස්ට්‍රාසොනිකා මාත්‍රා මිලියන 1.4 ක් ජූලි මස 3 වන සතියේදී මෙරටට පැමිණීමට නියමිත බව යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
එමනිසා ඇස්ට්‍රාසොනිකා පලමු මාත්‍රාව ලබාගෙන තිබූ අයට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට ගෙන තිබූ තීරණය අත්හිටුවනු ලැබූ බව යුධහමුදාපතිවරයා වැඩිදුරටත් පවසයි.
නියමිත පරිදි ඇස්ට්‍රාසොනිකා අවශ්‍ය ප්‍රමාණයන් ඇනවුම් නොකිරීම හේතුවෙන් පලමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසොනිකා එන්නත ලබා ලත් ලක්ෂ 6 කට ආසාන්න පිරිසකට සිය දෙවන මාත්‍රාව ලබාගැනීමට නොහැකිව පසුගිය මාස 4 ක පමණ කාලයක් පුරාවට බලාසිටීමට සිදුව ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්