පුපුරුවා ගත් ජමීල් සහ රහස් ලිපියක් ගැන විස්තර

පුපුරුවා ගත් ජමීල් සහ රහස් ලිපියක් ගැන විස්තර

අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ නඩු විභාගයේ දී ට්‍රොපිකල් ඉන් හෝටලය තුළ දී බෝම්බය පුපුරුවා ගත් ජමීල් සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් හෙළි වී ඇත.

ඔහු කිසියම් අන්තවාදී රහස් සංවිධානයක කටයුතුවලට සම්බන්ධ නැති බව එවකට ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ ප්‍රධානියා ලෙසින් සිටි වරුණ ජයසුන්දර ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කර තිබූ බව ගවේෂණාත්මක මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන හෙළි කරයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් විස්තර සහිත වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්