පුද්ලගික රෝහලකින් කොරෝනා ආසාදිතයෙකු පලායයි

පුද්ලගික රෝහලකින් කොරෝනා ආසාදිතයෙකු පලායයි

කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයෙකු ඊයේ (25) කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් පළාගොස් තිබේ.

එම පුද්ගලයා අම්පාර ප්‍රදේශයේ පදිංචි අයෙකු බව හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් තිබේ නම් 0718591579 දරන කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකයට දැනුම්දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්