පවුල් සමාගමට ශ්‍රී ලංකාව බිලිවූ හැටි නිව්යෝර්ක් ටයිම්ස් කියයි

පවුල් සමාගමට ශ්‍රී ලංකාව බිලිවූ හැටි නිව්යෝර්ක් ටයිම්ස් කියයි

ගෝටාබය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව පවුල් සමාගමක් ලෙස වර්ධනය වෙමින් ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබේ.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා මුදල් ඇමතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු මේ වනවිට ජනාධිපතිවරයාට අමතරව ඔහුගේ සහෝදරයින් තිදෙනෙකු අගමැතිවරයා, මුදල් ඇමතිවරයා හා වාරිමාර්ග ඇමතිවරයා ලෙස ආණ්ඩුවේ ඉහළම තනතුරු දරන බවත් ඔහුගේ ඥාති පුතුන් දෙදෙනකුට ආණ්ඩුවේ ඉහළම තනතුරු ලබාදී ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දීම එම වාර්තාව සඳහන් කර ඇත්තේ පවුල් පාලනය තහවුරු කිරීමක් ලෙස ලෙසයි.

නිවුයෝක් ටයිම්ස් වාර්තාව මෙතනින්…

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්