හැටන් – නුවරඑළිය ප්රධාන මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානයට පිවිසෙන පාලමට ප්රතිවිරුද්ධ දිසාවෙන් අනවසරයෙන් ඉදිකරන ලද වෙළෙඳසල් පෙළක් මතට ඉකුත් (27) රාත්රි 8.30ට පමණ විශාල පස් කන්දක් කඩාවැටීමෙන් සිවු හැවිරිදි දැරියක එම ස්ථානයේදීම මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
මෙම අනතුරින් මියගිය චන්ද්රසේකරන් දුලක්ෂි නමැති දැරියගේ මව සිය දියණියගේ නිලස දේහය තුරුල් කරගනිමින් වාවාගත නොහැකි වේදනාවකින් වැලපෙමින් සිටී.


ආශ්රිත පුවත්









