ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකව නිදොස් කොට නිදහස් කිරීමට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණය තීන්දු කර තිබේ.
ඒ ඔහුට එරෙහිව විභාග වූ නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කරමිනි.
කාන්තාවක විසින් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනු කර තිබූ චෝදනා සියල්ල අසත්ය බවත් ධනුෂ්ක ගුණතිලක විසින් ලබා දී තිබූ කටඋත්තර සියල්ල සත්ය හා නිවැරදිිබවත් අධිකරණය තීන්දු කර ඇත.
තමන්ට අවශ්ය හැකි ඉක්මනින් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම වෙනුවෙන් යළි ක්රිකට් ක්රීඩා කිරයම වෙනුවෙන් ක්රීඩා කිරීමට යැයි ධනුෂ්ක ගුණතිලක නඩුතීනදුවෙන් පසු ප්රකාෂ කර තිබේ.










