ජනතා විරෝධය හමුවේ ටෘෘඩෝ, සෙලෙන්ස්කි හෝටලයෙන් පැනයයි…

ජනතා විරෝධය හමුවේ ටෘෘඩෝ, සෙලෙන්ස්කි හෝටලයෙන් පැනයයි…

කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ සහ යුක්රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි රැඳී සිටි කැනඩාවේ සුප්‍රසිද්ධ රෝයල් යෝක් හෝටලය ඉදිරිපිටට රැස්වූ ජනතාව ඔවුන්ට දැඩිව විරෝධය දැක්වීම හමුවේ කැනඩා අගමැති සහ යුක්රේන ජනාධිපතිට එම හෝටලයෙන් පගා යාමට සිදුව තිබේ.

වශේෂයෙන් ජනතාව දැඩිව විරෝධය දක්වමින් කියා සිටියේ වහාම ඔවුන්ට කැනඩාවෙන් පිටව යන ලෙසය.

විරෝධතාවය සමග එක්වෙමින් දහස් ගණනින් ජනතාව රැස්වීමත් සමග කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ සහ යුක්රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි එම හෝටලයෙන් පලා යන දර්ශනද මාධ්‍ය වෙත නිකුත් වී තිබේ. විශේෂයෙන් “යුධකාමීන් අපිට එපා” යනුවෙන් ජනතාව හඬ නගමින් විරෝධතා දක්වා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්