දළදා වහන්සේ යාන්තමින් බේරාගත් හැටි…

දළදා වහන්සේ යාන්තමින් බේරාගත් හැටි…

නොවැම්බර් මස අවසානයේ ඇති වූ මහ ජල ගැල්ම පිළිබඳව විවිධ බොරු ප්‍රචාර සංවිධානාත්මකව ගෙනයමින් සිටින අතර ගම්පොල සහ පේරාදෙණිය නගර යට වූයේ කොත්මලේ ජලාශයේ වාන්දොරටු හදිසියේ විවෘත කිරීමෙන් බවට ගෙනයන ප්‍රචාරය ප්‍රමුඛ වී තිබේ.

එහෙත් කොත්මලේ ජලාශය ඉදිරි කර නොතිබූ 1947 සහ 1957 මහා ගංවතුරට ගම්පොල සහ පේරාදෙණිය යටවීම මෙන්ම බෝගම්බර වැව පිටාගැලීමෙන් දළදා වහන්සේ සුරක්ෂිතව වෙනත් ස්ථානයකට වැඩම කිරිමට සිදු වූ බව පවා සඳහන් වී ඇත.

1947 සිදු වූ එම ජලගැල්ම “දළදා වතුර” යනුවෙන් නම්කරන ලද ආකාරය මෙන්ම පැරණි ඡායාරූපද ඇතුළත් සවිස්තර වාර්තාවක් අන්තර්ජාලයෙන් උපුටාගෙන පහත දැක්වේ. එම වාර්තාව පල කර තිබෙන්නේ 2021 මැයි 23 වෙනිදාය.

රටම වැනසූ පනස්හතේ ගංවතුරේ මතක

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්