තේක්ක කොටන් සමග උඩුකයක් ගොඩගහලා

ත‍්‍රිකුණාමලය කුච්චිවේලියේ සල්පෙආරු මුහුදු තීරයට තේක්ක කොටන් තොගයක් සමග පුද්ගල මළසිරුරක උඩුකය පමණක් ගොඩ ගසා ඇතැයි වාර්තාවේ.

අඩි 25 තරම් දිග තේක්ක කොට 50 ඊයේත් (30) අදත් (31) එම වෙරලට ගොඩගැසූබවත් පැවසේ.

උඩුකය පමණක් ඇති මෙම දේහය කාගේද යන්න තවමත් අනාවරණය කරගෙන නැති අතර කුච්චිවේලි පොලීසිය වැඩිදු පරීක්ෂන සිදුකරමින් සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්