තවත් කොවිඩ් මරණ 26ක්…

තවත් කොවිඩ් මරණ 26ක්…

මේ දක්වා දෛනිකව මෙරටින් කොවිඩ් ආසාදිතව මිය ගිය වැඩිම සංඛ්‍යාව ඊයේ (10) දිනයේදී වාර්තා වන අතර දිනය අවසානයේ ආසාදිතයන් 26 දෙනෙකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර තිබේ.

ඊයේ දින මිය ගිය පිරිස අතරට කොවිඩ් ආසාදිතව සිටි මාස තුනක් වයසැති බිලිදියක්ද සිටින බව වාර්තා වේ. මේ දක්වා මෙරට මිය ගිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 827 දක්වා ඉහළ ගොස් ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්