ජයන්ත ධර්මදාස මුල් පුටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ජයන්ත ධර්මදාස මහතාගේ නම යෝජනා වී තිබේ. අද පැවති විධායක කමිටුවේදී මෙම තීරණය ගත් බව එහි ප්‍රකාශකයෙක් පැවසීය. නිළවරණය සදහා ඉදිරිපත් කර තිබූ අනෙකුත් යෝජනා ප්‍රතික්ෂේප වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්