ජනාධිපති ගෝටාබය රාජපක්ෂ එක්සත් අරාබි එමීර් රාජ්යයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
ලබන මස දහවෙනිදායින් පසු රටපුරා අඛණ්ඩවම ඉන්ධන සැපයීමට රජය වැඩ පිළිවෙළක් සකස් කර ඇතැයිද මෙලෙස ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්යයේ සංචාරයක නිරතවන්නේ ඒ සඳහා අවශ්ය ඉන්ධන ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.










