චමල්ගේ අමාත්‍යාංශයේ පිරිසකටත් කොරෝනා

චමල්ගේ අමාත්‍යාංශයේ පිරිසකටත් කොරෝනා

චමල් රාජපක්ෂ මහතා යටතේ ඇති වාරිමාර්ග, රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු කොවිඩ් – 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

එම ආසාදිතයින් ඉදිරි සෞඛ්‍ය ක්‍රියාමාර්ග සඳහා යොමුකර ඇතැයිද වාර්තා වේ.

මේ අතර ආසාදිතයින් ලෙස හඳුනාගත් අයගේ ආශ්‍රිතයින්ද හඳුනාගෙන නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කර ඇතැයි පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්