ගම්මන්පිල හිරුණිකාගෙන් වන්දි ඉල්ලයි

හිරුණිකා පේමචන්ද්‍ර මහත්මිය තමන්ට අපහාස වන අයුරින් හිතා මතා අපහාසාත්මක ප්‍රකාශයක් කළා යැයි කියමින් උදය ගම්මන්පිල මහතා රුපියල් මිලියන 500ක් ඉල්ලා එන්තරවාසි යවා ඇතැයි වාර්තා වේ.

මෙසේ එන්තරවාසි යවා ඇත්තේ ගම්මන්පිල මහතාගේ නීතිඥ තුෂාර දිසානායක මහතා මගිනි.

හිරුණිකා ගම්මන්පිල දෙදෙනා පසුගිය කාලයක පටන් එකිනෙකාට දොස් කියාගනිමින් චෝදනාකර ගැනීම සාමාන්‍ය දෙයක් වී ඇතිබව දේශපාලනයට සංවේදිඅයගේ පොදු අදහසවී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්