කුරුණැගල නගරාධිපතිගේ උපන්දින පාටිය රූපගතකළ මාධ්‍යවේදියා පොලීසියට කැඳවයි…

කුරුණැගල නගරාධිපතිගේ උපන්දින පාටිය රූපගතකළ මාධ්‍යවේදියා පොලීසියට කැඳවයි…

පසුගියදා කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී සමන් දිසානායක, නිරෝධායන නීතිය නොතකා සංවිධානය කළ කුරුණෑගල ගනරාධිපතිවරයාගේ උපන්දින සැමරුම රූපගතකළ මාධ්‍යවේදී නිරෝෂන් ජයතිස්ස ප්‍රකාෂයක් ලබාගැනීම සඳහා⁣ පොලිසියට කැඳවා ඇති බව වාර්තාවේ.

එම අවස්තාවට මාධ්‍ය ආවරණය ලබාදෙන ලෙස මාධ්‍යවේදීන්ට ආරාධනයක්ද ලැබී තිබී ඇති අතර ඔවුන් එම ආවරණය ලබා දී ඇත්තේ ඒ අනුවය.

කෙසේ වෙතත් එම උපන්දින සැමරුමට අදාල කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබාගෙන නැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්