කුඩම්මගෙ සැලකිලි ලබන ආණ්ඩුවේ පිරිසක් ගැන අමරවීර හෙළිකරයි…

කුඩම්මගෙ සැලකිලි ලබන ආණ්ඩුවේ පිරිසක් ගැන අමරවීර හෙළිකරයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඇතැම් ඇමැතිවරුන්ගෙන් හා ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් කෙනෙහිලිකම් සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර අනාවරණය කරයි.

ඒ ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් පක්ෂයේ නායකයන් සාකච්ඡා කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ පෙන්වාදෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් යම් යම් මදිපුංචිකම්ද සිදුවී ඇතැයි ඔහු පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්