කළුතෙල් අපද්‍රව්‍ය කැලණිගඟට

ඔරුගොඩ වත්ත තෙල් සංකීර්ණයෙන් බැහැර කරන කළුතෙල් අපද්‍රව්‍ය සේදවත්ත කළු පාලම අසලින් කැලණිගඟට මුසුවෙමින් පවතින්නේයැයි ප්‍රදේශවාසීන් පවසා සිටී.

විශේෂයෙව් සෑම දිනකම පෙරවරු 6ත් 7ත් අතර කාලයේදීත් පසුවරු 3ත් 4ත් අතර කාලයේදීත් මෙලෙස කළුතෙල් අපද්‍රව්‍ය කැලණි ගඟට මුසුවන බවත් බොහෝවිට රාත්‍රී කාලයේදී විශාල වශයෙන් ගඟට මුදා හරින බවත් ඔවූහු පවසති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්