එක්සත් රාජධානිය විසින් ශ්රී ලංකාවේ හිටපු හමුදාපතිවරුන් තිදෙනෙකුට පණවා ඇති සම්බාධක ඒකාපාර්වික බවත් ඉන් ශ්රී ලංකා රජය අනුගමණය කරමින් සිටින සංහිඳියා ක්රියාදාමටද බාධා එල්ලවන බවත් සදහන් කරමිනක් ශ්රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
රටවල් විසින් ගනු ලබන එවැනි ඒකපාර්ශ්වික පියවර ශ්රී ලංකාවේ දේශීය සංහිඳියා ක්රියාදාමයට කිසිදු සහයක් නොදක්වන අතර තත්වය තවදුරටත් ව්යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වන බවද එහි සඳහන් වේ.
සම්පූර්ණ නිවේදනය පහතින්,










