ඌවේ මහ ඇමතිට එරෙහිව සමන්තගෙන් වංචා දූෂණ පැමිණිල්ලක්

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් සිදු කර ඇති දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් වන සමන්ත විද්‍යාරත්න මහතා සහ ආර්.එම්. ජයවර්ධන මහතා අද (31) කටයුතු කර තිබේ.

සුනිල් වටගල හා තුශාර ගුණරත්න යන නීතීඥවරු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටී.

jvp_2016331-3

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්