ඉන්දික අනුරුද්ධට විරෝධය පා නිවාස අධිකාරියේ සභාපති ඉල්ලා අස්වේ

ඉන්දික අනුරුද්ධට විරෝධය පා නිවාස අධිකාරියේ සභාපති ඉල්ලා අස්වේ

තමන්ට විෂය බාර අමාත්‍යවරයා වන ඉන්දික අනුරුද්ධ විසින් දිගින් දිගටම දේශපාලන බලපෑම් එල්ල කරන බව පවසමින් නිවාස අධිකාරියේ සභාපති රේනුක පෙරේරා ඉල්ලා අස්වී තිබේ.

ඔහු ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිඛිතව දන්වමින් තම් ඉල්ලා අස්වීම සම්බන්ධයෙව් දැනුම් දී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්