අද (13) වැල්ලවත්ත ධර්මාරාම මර්ගයේ ඇළකට වැටී අතුරුදහන්වූ ජාත්යන්තර පාසලක සිසුවාගේ සිරුර හමුවී ඇතැයි වාර්තාවේ.
ඔහු ප්රදේශයේ ළමා නිවාසයක ජීවත්වූවෙකු බවද පැවසේ.
වැල්ලවත්ත පොලීසිය, නාවික හමුදාවේ සහය ඇතිව සිදුකළ සෝදිසියකදී අදාළ සිසුවාගේ සිරුර සොයාගෙන තිබේ.
වැල්ලවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ආශ්රිත පුවත්
ඇළට වැටුණු ජාත්යන්තර සිසුවා අතුරුදන්









