ඇමරිකාව පියාඹන පීරිසියක් අත්හදා බලයි

ඇමරිකාවේ ජාතික ගගනවිද්‍යා හා අභ්‍යවකාශ පරිපාලන අධිකාරිය හෙවත් NASA ආයතනය තමන් පියාඹන පීරිසියක් අත්හදාබලමින් සිටින බව නිවේදනය කළා.

මෙහි අරමුණ අනාගතයේ අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් සහිත යානයක් යැවීම බවත් ඔවුන් පවසනවා. තවමත් පරික්ෂණ මට්ටමේ පවතින යාන‍යේ, පරික්ෂණ මෙහයුමක් පසුගියදා පැවතුනා. එහෙත් මිනිසුන් රැගෙන අභ්‍යවකාශයට ගොස් නැවත පැමිණිය හැකි මට්ටමකට යානය තවම දියුණු වී නැහැ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්