ආබාධිත හමුදා සෙබළුන්ට පහරදීම හෙළාදකිමු – ජවිපෙ

සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ‍්‍රයට පැමිණි ආබාධිත හමුදා සෙබළුන්ට ආණ්ඩුව විසින් එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය හෙලා දකින බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් මගින් සඳහන් කරයි. 

සම්පූර්ණ නිවේදනය

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්