ආණ්ඩුවට එරෙහි තීරණාත්මක විශ්වාසභංග යෝජනාවක් අනුරගෙන්

ආණ්ඩුවට එරෙහි තීරණාත්මක විශ්වාසභංග යෝජනාවක් අනුරගෙන්

පාස්කු ඉරු දින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් එවකට සිටි රනිල් වික්‍රමසිංහ සහ කැබිනට් මණ්ඩලය ඇතුළු ආණ්ඩුවට එරෙහිව ඒ වනවිට පාර්ලිමේන්තුවේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනා විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.

එම යෝජනාව 2019 ජූලි 10 වෙනි දින ඉදිරිපත් කර තිබූ අතර ආණ්ඩුවට එරෙහි චෝදනා 12ක් එහි අන්තර්ගත කර තිබිණි.

ඒ පිළිබඳ විවාදයෙන් පසුව ඡන්ද විමසීම ජූලි 11 වෙනි දින සිදු කර ඇති අතර යෝජනාවට පක්ෂව ඡන්ද 92ක් සහ විරුද්ධව ඡන්ද 116ක් ලබා දී තිබිණි.

එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කළ කතාව 2019 ජූලි 10 දින හැන්සාඩ් වාර්තාවෙන් උපුටා ගෙන පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්