අළුතින්ම පටන්ගන්නේ පරණ විදිහටම යන්නද?

“අළුතින්ම පටන්ගමු” යනුවෙන් සඳහන් කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටිනි මහින්ද රාජපක්ෂ අගමැතිකරවීමේ පිල නියෝජනය කරනි අපේක්ෂකයෙකු පරණ ආකාරයටම මාර්ග නීති කඩමින් මැතිවරණයේ යෙදෙන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයේ සමාජ වෙබ්අඩවිවල සැරිසරමින් තිබේ.

එක්සත් ජනතා නිදස් සන්ධානයෙන් ඉදිරිපත් වී සිටින හිටපු අමාත්‍යවරයෙකු වන මොහු ඉතාමත් අපරික්ෂාකාරී ලෙස ඉතා වෙගයෙන් සිය රථය ධාවනය කරන අයුරු මෙහි දැක් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්