අනෝමා, අර්ජුන වොලිබෝල් ශූරයින්ට සුභපතයි

වටවල අගරවත්ත වතුයායේ “ශ්‍රී රාම්” සුබසාධක සංගමය විසින් සංවිධානය කළ වොලිබෝල් තරගයක් පසුගිය 13 දා සිට 15 වනදා දක්වා පැත්විනි.  මෙයට වොලිබෝල් කණ්ඩායම් 20ක් සහභාගීවූහ.

ජය සංඛේත ප්‍රධානය කිරීමේ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රනතුංග මහතා සහ අනොපා ෆොන්සේකා මහත්මියයි. මෙම අමුත්තන්ට වතු ජනතාවගේ උනුසුම් පිළිගැනීමක් ලැබින. එමෙන්ම තමන් මුහුණදී සිටින ගැටළු පිළිබදව අර්ජුන රනතුංග මන්ත්‍රීවරයාට සහ අනොමා ෆොන්සේකා මහත්මියට එම ජනතාව විසින් දන්වා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්