අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොරෝනා

අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොරෝනා

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වීම නිසා ඔහු පරීක්ෂණයකට යොමු වී ඇති බවත් එහිදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බවත් වාර්තා වේ.

මේ බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයද තහවුරු කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්