ශී්ර ලංකා කි්රකට් පිලේ සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග, ශී්ර ලංකා කි්රකට් ආයතනය සමග අත්සන් කරනු ලබන වාර්ෂික කි්රකට් කොන්ත්රාතුව අත්සන් කිරීම ප්රතික්ෂේප කර ඇතැයි කි්රකට් පරිපාලන ආරංචි මාර්ග පවසයි.
කාන්ඩ කිහිපයක් යටතේ කි්රඩකයන් වර්ගීකරණය කිරීමෙන් පසු එක් එක් කි්රඩකයාට වාර්ෂිකව හිමිවන ගෙවීම් සහ අනෙකුත් දීමනා තීරණය කර ලබා දෙන්නේ මෙම වාර්ෂික කොන්ත්රාත්තුව අනුව වන අතර මාලිංග එම කාන්ඩ අතරින් ඉහළම ගෙවීම් ලබන කාන්ඩයට අයත් වන කි්රඩකයෙකු වේ.
මේ අතර ශී්ර ලංකා කි්රකට් ආයතනය පසුගිය කාලය පුරාවටම දැඩි ලෙස මූල්යමය බංකොලොත් භාවයට පත්වීම හේතුවෙන් ශී්ර ලංකා කි්රඩකයන් හට ගෙවිය යුතු දීමනා ගෙවාගත නොහැකි තත්වයකට පත්ව ඇති බවද එම නිසාම ජේ්යෂ්ඨ කි්රඩකයන් හට කී්රඩාව එපාකරවන කි්රයාමාර්ග අනුගමනය කරමින් සිටින බවද හිටපු නායක කුමාර සංගක්කාර හට මාධ්යවලට අදහස් දැක්වීම සම්බන්ධයෙන් අප්රසාදය පල කිරීමේ ලිපි කි්රකට් පාලනාධිකාරියෙන් ලැබෙමින් පවතින්නේද එම කි්රයාමාර්ග අනුව බවද කි්රකට් විශාරදයෝ පවසති.









