video:- සනත් ගුණතිලක හෘදසාක්ෂිය අවදිකරයි

මෙරට පුවීන සිනමා රංගණශිල්පියෙකු වන සනත් ගුණතිලක මහතා පසුගියදා සිරස රූපවාහිනියේ දවස වැඩසටහනට සහභාගී වූ අතර එහිදී ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සිය මතය මෙසේ දැක්වීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්