video:- ජවිපෙ සමුළුව

ජනතා විමුක්ති පෙරමුණේ පාලන බලයක් යටතේ ඉදිරි අවුරුදු පහ තුළ රට ගොඩනැගීම උදෙසා ජවිපෙ ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළත් “හෘද සාක්‍ෂියේ සම්මුතිය” වැඩපිළිවෙල එළි දැක්වීමේ විශේෂ මහ සමුළුව තව ස්වල්ප මොහෙතකින් ආරම්භ වන බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

එය අද (22) පෙරවරු 10.00ට කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එහි සජීව විකාශය බලාපොරොත්තු වන්න.

ස්‌වාධීන රූපවාහිනිය, සියත රූපවාහිනිය, ලක්‌හඬ ගුවන් විදුලිය සහ http://www.jvpsrilanka.com හරහාද මෙම සමුළුවේ සජීවීව විකාශය සිදුකෙරේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්