සිනමා කර්මාන්තය ඩිජිටල් කරනය කිරීම පිළිබඳ සකසන ලද ජාතික වැඩපිළිවෙල කලාකරුවන්ට ප්රධානය කිරීම සඳහා යැයි පවසමින් ජනාධිපති මන්ධිරයට ඊයේ (19) රාත්රී 07ට කලාකරුවන්ට ආරාධනා කර රාත්රී භෝජන සංග්රහයක් පවත්වා තිබූ අතර එම අවස්ථාවට පැමිණි ප්රකට නලු බන්දු සමරසිංහ මහතා ජනාධිපතිවරයාට දැක්වූ ප්රතිචාරයයි මේ.
එහි පැමිණ සිටින අය තේරුමක් නැතිව ආඩම්බර බවද බන්දු සමර සිංහ කීය.
Bandu Samarasinghe Vs Mahinda Rajapakha









