ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය විසින් S21 චිත්රපට පිලීබඳව “මතකය අහිමිවීමේ වේදනාව සහ ස්මරණයේ දේශපාලන” යනුවෙන් සංවාදාත්මක සංකච්ඡාවක් ඊයේ (09) සංවිධානය කර තිබූ අතර එහි දෙසුම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විසින් සිදු කරන ලදී.
එහි සම්පූර්ණ කතාව පහතින් පළ වේ.















