UGCයේ අත්තනෝමතික තීන්දු නිසා සරසවි ප්‍රවේශයේ ගැටළු රැසක් – පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය

UGCයේ අත්තනෝමතික තීන්දු නිසා සරසවි ප්‍රවේශයේ ගැටළු රැසක් – පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අත්තනෝමතික තීන්දු නිසා සරසවි ප්‍රවේශයේ ගැටළු රැසක් මතුව ඇති බවත් ඊට සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය මාධ්‍ය නිවේදයක් නිකුත් කර තිබේ.

එම මාධ්‍ය නිවේදය නිකුත් කර ඇත්තේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු උසස් අධ්‍යාපනයට අදාලව තීන්දු තීරණ ගන්නා බලධාරීණගේ අවධානය යොමු කරවමිනි.

පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ ලේකම් පූජ්‍ය නාගස්තැන්නේ අරුණ හිමිගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්