වැලන්ටයින් දිනය නිමිති කොටගෙන සමාජවාදී තරුණ සංගමය (SYU) මගින් ‘ආදරයේ සිත්තම‘ තේමාව යටතේ ච්ත්ර ඇදීමේ වැඩසටහනක් සහ සංගීත වැඩසටහක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.
මෙය පෙබරවාරී 14 දින සවස 04ට ගල්කිස්ස මුහුදු වෙරළේදී ආරම්භවේ.
එදින ඔවුන් සමග එක්වන්නැයි සමාජවාදී තරුණ සංගමය තරුණ තරුණියන්ට ආරාධනා කර සිටී.











