SLSට එරෙහිව තවත් දැරියකගෙන් සාක්ෂි

අවුරුදු 14ක දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් (SLS)ට එරෙහිව සාක්ෂි ලබාදීමට තවත් දැරියක් ඉදිරිපත්ව ඇතැයි වාර්තාවේ.

මෙම චූදිතයාට එරෙහිව තවත් පැමිණිලි රාශියක් ලැබෙමින් පවතින බවත් තවත් දැරියක් මොහුට එරෙහිව සාක්ෂී ලබාදීමට ඉදරිපත්ව ඇති බවත් අද (16) මාතර මහේශ්ත්‍රාත් අධිකරණයේදී අදාල නඩුව කැඳවූ අවස්ථාවේ මාතර ළමා හා කාන්තා කාර්යංශය පවසා තිබේ.

සියල්ල සලකා බැලීමින් අනතුරුව ලබන 30වෙනිදා දක්වා නැවත මොහුව රක්ෂීත බන්ධනාගාරගත කරන්නැයි අත්රේක මහේශ්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනවිය නියෝග කර ඇත.

ආශ්‍රිත පුවත්

කාන්තාවන් 400ක් සමග සිටි සතුටට දැරියක් දූෂණය කරලා

සිසුවිය කෙළෙසූ සන්ධාන සභාපති අත්අඩංගුවට

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්