SAITM විරෝධී පාගමන කොළඹට ලඟාවෙයි

SAITM විරෝධී පාගමන කොළඹට ලඟාවෙයි

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය වහාම අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් පේරාදෙණිය විශ්වවිදයාලයේ සිට කොළඹ දක්වා පැමිණෙන සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ පෙලපාලයි මේ වනවිට කොළඹට ලඟාවෙමින් සිටී.

ඒ සඳහා වෛද්‍ය සිසුන් ඇතුළු විශ්වවිද්‍යාල සිසුන්, වෛද්‍ය සිසුන්ගේ දෙමව්පියන්, විශ්වවිද්‍යාල ආර්චාවරුන්, වෘත්තීය සමිති නායකයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක් වී සිටිති.

Image may contain: 1 person, crowd and outdoorImage may contain: 3 people, people standing and outdoorImage may contain: 5 people, people standing, crowd and outdoorImage may contain: 4 people, people standing, crowd and outdoorImage may contain: one or more people, people walking, crowd, sky, cloud, tree and outdoorImage may contain: 6 people, people smiling, people standing, crowd and outdoorImage may contain: 4 people, people standing and outdoor

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්