SAITM එපා මොරටුව සිසූහු පාරට බසිති – VIDEO

Image may contain: one or more people and textමුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරණ ලෙසත්, රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදු කරන මුදල් කප්පාදුව වහාම නවත්වන ලෙසත් සරසවි බඳවාගැනීම් ඉහළ දමන ලෙසත් ආණ්ඩුවට බල කරන දැවැන්ත විරෝධතා පාගමනක් මේ වනවිට පැවැත්වේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙය සංවිධානය කර ඇත. 

එහ සජීවී රූප දසුන් සිසු විරුවෝ. Students.‘s Heroesෆේස්බුක් පිටුව ඔස්සේ නැරඹිය හැක.

 

මොරටුව සහෝදරත්වයේ SAITM විරෝධී දැවැන්ත පාගමනේ මාධ්‍ය අමතමින්..

Posted by සිසු විරුවෝ. Students’ Heroes. on Monday, January 30, 2017

මොරටුව සහෝදරත්වයේ SAITM විරෝධී දැවැන්ත පාගමන සජීවීව..

Posted by සිසු විරුවෝ. Students’ Heroes. on Sunday, January 29, 2017

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්