“ලෝකය වෙනස් කළ සැබෑ මිනිසා ලෙනින් කියවමු” ප්රදර්ශනය හා සමරු දේශනය හෙට (21) පෙරවරු 10.00 සිට කොළඹ මහජන පුස්තකාල පරිශ්රයේදී දවස පුරා පැවැත්වෙන බවත් ඒ සඳහා විදේශීය රටවල තානාපතිවරුන්, කලාකරුවන්, දේශපාලන නායකයන්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිසක් සහභාගී වන බවත් එහි ප්රධාන දේශණය ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් පවත්වනු ලබන බවත් ලෙනින් සමුරු කමිටුවේ සභාපති චන්දිම විමලසුරේන්ද්ර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.
එම නිවේදනය සහ වැඩසටහන් විස්තරය පහතින් දැක්වේ…











