අගරදගුරුතුමානෝත් "හෘදසාක්ෂියේ සම්මුතිය" පිළිගිනිති

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා, ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සහ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක ජ්‍යෙෂ්ඨ නීතිඥ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය මහතා ඊයේ (10) අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් පියතුමනත් හමුවී “හෘදසාක්ෂියේ සම්මුතිය” ජවිපෙ රටහදන වැඩිපිළිවෙල පිළි ගන්වා තිබේ.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්